🚪| Captain Marvel star Brie Larson reportedly wants to quit MCU over Toxic Fans.
Captain Marvel චරිතය සඳහා Brie Larson තෝරාගත් පසුව අන්තර්ජාලය තුල toxic රසිකයන් විසින් සිදු කරන ලද විවේචන සහ විහිළු සහගත දේවල් හේතුවෙන් මුලදී Brie Larson හට එම චරිතයෙන් ඉවත් වීමට අවශ්‍ය වූ බවට අළුතෙන්ම නිකුත් වූ MCU: The Reign of Marvel Studios පොතෙහි එහි කතෘවරයෙක් වන Joanna Robinson විසින් සඳහන් කර තිබෙනවා.
“The toxic backlash means that Brie Larson doesn’t want to play Carol Danvers anymore.”