Bulletproof Children movie will release on 16th February

by Menuka Risith

Bulletproof Children movie will release on 16th February

Share

හෝ ගානා පොකුණ චිත්‍රපටය අධ්‍යක්ශනය කල ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ දෙවන චිත්‍රපටය වන වෙඩි නොවදින ළමයි චිත්‍රපටය පෙබරවාරි මස 16 වනදා සිට දිවයින පුරා සිනමාශාලාව තිරගත වෙයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයනම් සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් නිකුත් වුන ඉහළම ගනයේ ගුණාත්මක බවකින් යුක්ත පූර්ව ප්‍රචාරකයක් බවට මේ වෙද්දි නරඹපු ගොඩක් අය දරණ මතකයක් වගේම පෞද්ගලිකව අපෙත් මතකයක්.

චිත්‍රපටය වෙනුවෙන් early screening එකකට අපට මේ වන විටත් ආරාධනා ලැබී තිබෙන අතර පුළුවන් තරම් උත්සහ කරනවා චිත්‍රපටය නිකුත් වෙන්න කලින් review එකක් ගේන්න, බලමු trailer එක වගේම චිත්‍රපටයත් ගුණාත්මක බවකින් තියෙනවද කියල.

2023 කියන්නේ සිංහල සිනාමාවට හොඳ අවුරුද්දක් වගේ කූඹියෝ කතා මාලාව නිර්මාණය කල කණ්ඩායමේ දැනට නම් නොකල චිත්‍රපටයකුත් ඉදිරියේදි නිකුත් වීමට නියමිතයි වගේම අවුරුදු ගානක් බලන් හිටිය ලංකාවේ පළමු 3D Animation චිත්‍රපටයත් වාර්තා තබමින් තවමත් තිරගත වනවා.

ශ්‍රී කොම්

#SriCOM#BulletProofChildren