ලොව වයස්ගතම සුනඛයා මිය යයි.

by Yashitha Bhashana

ලොව වයස්ගතම සුනඛයා මිය යයි.

Share

🐕| Bobi, the world's oldest dog ever who was recognized with a Guinness World Record has died at the age of 31.🪦

ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියූ බොබී නම් සුනඛයා වසය අවුරුදු 31දී මියයයි. මිය යන විට ඔහුට වයස අවුරුදු 31 සහ දින 165ක් බවටද වාර්තා වෙයි.