🎀| Barbie is Warner Bros’ highest grossing movie worldwide at $1.4 billion.
ඇ.ඩො බිලියන 1.4ක ආදායමක් ලබාගනිමින් Harry Potter and the Deathly Hallows: Part II චිත්‍රපටය පසු කරමින් Barbie චිත්‍රපටය Warner Bros ඉතිහාසයේ නිකුත් කල චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වෙයි. ඒ අතරම ඇ.ඩො බිලියන 1.359 ආදායමක් ලබාගනිමින් 2023 වසරේ නිකුත් වූ චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වූ The Super Mario Bros. Movie චිත්‍රපටද පසු කරමින් 2023 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවටද Barbie පත්ව තිබෙනවා.
▫️Warner Bros විසින් නිකුත් කල වැඩිම ආදායමක් ලද චිත්‍රපට 5
1️⃣ Barbie - 1.4 Billion
2️⃣ Harry Potter and the Deathly Hallows: Part II 1.342 Billion
3️⃣ Aquaman - 1.148 Billion
4️⃣ The Dark Knight Rises - 1.081 Billion
5️⃣ Joker - 1.074 Billion
▫️2023 වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපට 5
1️⃣ Barbie - 1.4 Billion
2️⃣ The Super Mario Bros. Movie - 1.359 Billion
3️⃣ Guardians of the Galaxy Vol. 3 - $845 Million
4️⃣Oppenheimer - $777 Million
5️⃣Fast X - $704 Million