අයන් මෑන් සහ බ්ලැක් විඩොව් නැවත ගෙන්වීම සඳහා මාවල් ස්ටූඩියෝව සාකච්ඡා පවත්වයි.

by Yashitha Bhashana

අයන් මෑන් සහ බ්ලැක් විඩොව් නැවත ගෙන්වීම සඳහා මාවල් ස්ටූඩියෝව සාකච්ඡා පවත්වයි.

Share

🎬| Marvel has recently had talks about bringing back the original cast for a new “Avengers” movie, which would include reviving Iron Man and Black Widow.

නිකුත් වීමට නියමිත නව “Avengers” චිත්‍රපටයක් සඳහා Iron Man සහ Black Widow ඇතුළු මුල් Avengers කණ්ඩායම නැවත ගෙන ඒම සම්බන්ධව සාකච්ඡාවක් Marvel Studios ප්‍රධානී Kevin Feige ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුවී ඇති බවට වාර්තා වන අතර එම Avengers චිත්‍රපටය බොහෝ දුරට Avengers: Secret Wars බවටද වාර්තා වෙනවා.