Titanic චිත්‍රපටයේ ඇ.ඩො බිලියන 2.19 ක ආදායම පසු කරමින් Avatar: The Way of Water චිත්‍රපටය ඇ.ඩො බිලියන 2.2ක ආදායමක් ලබමින් ලොව වැඩිම ආදායමක් ලද චිත්‍රපට ලැයිස්තුවේ 3 වන තැනට පත්ව තිබෙනවා.
ඒ අනුව James Cameron ආදායම ඇ.ඩො බිලියන 2 සීමාව පසු කල චිත්‍රපට 3ක් අධ්‍යක්ශනය කල ලොව ප්‍රථම සහ එකම චිත්‍රපට අධ්‍යක්ශක වරයා බවට පත් වෙයි.