


පළමු සංවත්සරයට සමගාමීව දෙසැම්බර් 8 ගජමෑන් නැවතත් සීමිත දින ගණනකට සිනමාශාලා වලට

ෂර්ලොක් හෝම්ස් පළමු කෘතිය වන A Study in Scarlet හෙවත් ලෝහිත පරීක්ෂණය පොත පළමු වරට නිකුත් වී අදට වසර 136 සපිරෙයි.

ඩාක් කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 6යි.

සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම අධ්යක්ෂකවරිය බවට Kathryn Bigelow තේරී පත්වෙයි.

සිනමා ඉතිහාසයේ ඕවර්රේටඩ්ම අධ්යක්ෂකවරයා බවට මයිකල් බේ තේරී පත්වෙයි.

රූපවාහිනී කතාමාලා ඉතිහාසයේ නිර්මාණය වූ විශිෂ්ටතම චරිතය බවට වෝල්ටර් වයිට් බවට පත්වෙයි.

සිනමා ඉතිහාසයේ ඕවර්රේටඩ්ම අධ්යක්ෂකවරුන් අතර 5වන ස්ථානය සැක් ස්නයිඩර් ට

සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම අධ්යක්ෂකවරුන් අතර 3වන ස්ථානය ක්රිස්ටෝපර් නෝලන්ට

සිනමා ඉතිහාසයේ බිහිවූ විවිශිෂ්ටතම අධ්යක්ෂකවරයා බවට මාටින් ස්කෝසේසි පත්වෙයි.

ChatGPT නිකුත් වී අදට වසරක් සපිරෙයි.

ආගමෙන් මිනිස්සු පාලනය කල ගුරු ජී සහ ජෝශප් සීඩ්

පෝල් වෝකර් මියගොස් අදට වසර 10යි.

රෝබෝවරයෙක් මිනිසෙකු ඝාතනය කරයි
