📺| Attack on Titan The Final Season Part 3 (Part 2) streaming today.
වසර 10ක් පුරා විකාශය වූ අතිශය ජනප්‍රිය ලොව
හොඳම anime කතාමාලාවන් වලින් එකක් ලෙස පිළිගැනෙන සහ IMDb දර්ශකයේ පරිශීලකයන් 447,065ගෙන් 9.0/10 ක අගයක් ලබාගනිමින් IMDb Top 250 TV Show ලැයිස්තුවේ 24 වන ස්ථානයේ සහ වැඩිම අගයක් ලබාගත් කතාමාලාවන් ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසුවන Attack on Titan හෙවත් Shingeki no Kyojin කතාමාලාවේ අවසානය සනිටුහන් කරමින් එහි අවසන් කතාංගය වන 89 වැනි කතාංගය අද දිනයේ නිකුත් වෙයි.
මෙම කතාංගය පැය 1 විනාඩි 25ක ධාවන කාලයකින් යුක්ත වෙයි.
It’s the end of an era!