🕯| Arleen Sorkin, the original voice and inspiration for Harley Quinn on Batman: The Animated Series, has died at the age of 67.
ඉතාමත් ජනප්‍රිය සිරස TV ඔස්සේද සිංහල භාෂාවට හඬ කවා විකාශය වූ 1992 වසරේ නිකුත් වූ Batman: The Animated Series කතාමාලාවේ Harley Quinn හට හඬ දායකත්වය සැපයූ Arleen Sorkin මහත්මිය මියගොස් තිබෙනවා. මිය යන විට එතුමිය 67 වන වියේ පසු විය.