Apocalypto චිත්‍රපටය නිකුත් වී අදට වසර 17ක් සපිරෙයි

by The Sri COM

Apocalypto චිත්‍රපටය නිකුත් වී අදට වසර 17ක් සපිරෙයි

Share

🗓| Apocalypto was released 17 years ago today.🎬
අතිශය ජනප්‍රිය විශිෂ්ට Apocalypto චිත්‍රපටය නිකුත් වී අදට වසර 17ක් සපිරෙයි.
2006 දෙසැම්බර් 8 වන දින නිකුත් කරන ලද මෙල් ගිබ්සන් අධ්‍යක්ෂණය කරන ලද ඇපකැලිප්ටෝ චිත්‍රපටය නිකුත් වී අදට වසර 17ක් සපිරෙයි.
මහත් ආන්දෝලනයකට ලක්වූ මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 40ක වියදමකින් නිෂ්පාදනය කර ඩොලර් මිලියන 120.7 ක බොක්ස් ඔෆිස් ආදායම් උපයා ඇත.