🦸♂️| Antony Starr says ‘The Boys’ fans are “missing the point” if they support Homelander.
හෝම්ලෑන්ඩර් සඳහා සහය දක්වන රසිකයන් එම
චරිතය ගැන වරදවා වටහාගෙන ඇති බවට The Boys කතා මාලාවේ Homelander නළු Antony Starr විසින් ප්‍රකාශ කරයි.. තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුනේ හෝම්ලෑන්ඩර් කිසිම විදිහකින් හොඳ පුද්ගලයෙකු නොවන බවත් රසිකයන් හෝම්ලෑන්ඩර්ව ආදර්ශයට නොගත යුතු බවයි. Homelander සඳහා සහය දක්වන රසිකයන්ට කතා මාලාවේ මූලික හරයද මගහැරී ඇති බවට ඔහු විසින් තව දුරටත් ප්‍රකාශ කර ඇත.
“There’s a very strange thing that’s happened with the character, though he is clearly not a good guy. A lot of people have glommed onto him. There’s a weird element out there that actually kind of idolize him. I’ve seen some s— on Twitter and I’m like, ‘Wait, What? You are missing the point entirely!’ ”