මෝටල් කම්බැට් 1 හි හෝම්ලෑන්ඩර් සඳහා තමන් හඬ කැවීමෙන් දායක නොවන බව ඇන්තනී ස්ටාර් තහවුරු කරයි.

by Yashitha Bhashana

මෝටල් කම්බැට් 1 හි හෝම්ලෑන්ඩර් සඳහා තමන් හඬ කැවීමෙන් දායක නොවන බව ඇන්තනී ස්ටාර් තහවුරු කරයි.

Share

🎤| Antony Starr confirmed that he is not voicing Homelander in Mortal Kombat 1.

පැමිණීමට නියමිත Mortal Kombat 1 වීඩියෝ ක්‍රීඩාවේ Homelander චරිතය සඳහා The Boys කතාමාලාවේ Homelander චරිතය සඳහා රංගනයෙන් දායක වන Antony Starr විසින් හඬ කැවීමෙන් දායක නොවන බවට ඔහු විසින් Instagram හි රසිකයෙකු සමඟ කල සංවාදයකදී කමන්ටුවකින් පිළිතුරු දී තිබෙනවා.