Ant-Man and the Wasp: Quantamania චිත්‍රපටය RottenTomatoes දර්ශකයේ critics reviews 138කින් 54%ක් ලබගනිමින් අඩුම අගයක් ලබාගත් Marvel නිර්මාණ අතර දෙවන ස්ථානයට පත් වී ඇත. තවමත් චිත්‍රපටය නිකුත් වී නැති නිසා Audience Score එක තවමත් සඳහන් වී නැත.
අඩුම අගයක් ලබාගත් මාවල් නිර්මාණ අතර පළමු තැන තිබෙන්නේ critics reviews 406කින් 47% අගයක් ලබගනිමින් Eternals චිත්‍රපටයයි. එහි Audience Score (ප්‍රේක්ශක ප්‍රතිචාර) 10000 ට අධික ප්‍රමාණයකින් 77%ක අගයක් ලබාගෙන ඇත.