Star Trek: Picard කතා මාලාවේ Borg Queen
The Last of Us වීඩියෝ ක්‍රීඩා මලාවේ Tess සඳහා හඬ දායකත්වය සැපයූ Annie Wersching මියයයි, පිළිකාවක් හේතුවෙන් ඇය මිය යන විට වයස 45 පසු වූවාය.
2020දි ඇයගේ පිළිකා රෝගය සොයාගත් අතර රෝගාතුරව සිටියදීම Star Trek: Picard කතා මාලාවේ සහ The Rookie කතා මාලාව සඳහා තම දායකත්වය ලබා දී ඇත.
#SriCOM
All reactions:
128Yashitha Bhashana and 127 others
4
5
Like
Comment
Share