💊| Angus Cloud died from an accidental overdose caused by a combination of fentanyl, cocaine, methamphetamine and more.💊💉🪦
පසු ගිය ජූලි 31 වනදා මියගිය Euphoria කතාමාලාවේ රංගන ශිල්පි Angus Cloud මරණයට පත් වූ හේතුව අද දින හෙලී වී ඇති අතර වාර්තා වන්නේ ෆෙන්ටැනයිල්, කොකේන්, මෙතම්ෆෙටමින් සහ තවත් මත්‍ද්‍ර්වය සංයෝගයක් නිසා ඇති වූ අධික මාත්‍රාවක් නිසා බවයි.