Maleficent 3 චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව ඇන්ජලීනා ජොලී තහවුරු කරයි.

by Yashitha Bhashana

Maleficent 3 චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව ඇන්ජලීනා ජොලී තහවුරු කරයි.

Share

🎬| Angelia Jolie confirms ‘Maleficent 3’ is in the works.

අතිශය ජනප්‍රිය Maleficent චිත්‍රපට මාලාවේ 3 වන චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්හ කර ඇති බවට Angelina Jolie විසින් Wall Street Journal සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී තහවුරු කර තිබෙනවා.