Brooklyn Nine-Nine කතාමාලාවේ කැප්ටන් හෝල්ට් චරිතය රඟදැක්වූ Andre Braugher මිය යයි.

by Yashitha Bhashana

Brooklyn Nine-Nine කතාමාලාවේ කැප්ටන් හෝල්ට් චරිතය 
රඟදැක්වූ Andre Braugher මිය යයි.

Share

🕯| Andre Braugher, Brooklyn Nine-Nine actor, dies aged 61. 🪦💐

අතිශය ජනප්‍රිය Brooklyn Nine-Nine කතාමාලාවේ Captain Holt චරිතය රඟදැක්වූ Andre Braugher පසු ගිය අඟහරුවාදා මියගිය බවට ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මිය යන විට ඔහු 61 වෙනි වියේ පසු විය.

Rest in Peace Captain Holt.