🎬| An Elon Musk biopic is in the works at A24 with Darren Aronofsky set to direct.
Tesla, Space X සහTwitter හෙවත් 𝕏 සමාගම් වල ප්‍රධානි බිලියනපතියෙකු වන Elon Muskගේ ජීවිත කතාව පාදක චරිතාපදාන චිත්‍රපටයක් නිර්මාණය කරන බවට දැනුම් දෙයි.
එහි නිශ්පාදන කටයුතු සඳහා ඔස්කාර් සම්මාන ඉතිහාසයේ තනි චිත්‍රපටයක් සඳහා වැඩිම සම්මාන දිනගත් පසු ගිය වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 7ක් දිනාගත් Everything Everywhere All at Once චිත්‍රපටය සහ The Whale, Ex Machina වැනි ගුණාත්මක චිත්‍රපට නිර්මාණය කල සුප්‍රසිද්ධ සහ සාර්ථක A24 සමාගම විසින් සිදු කරන බවත් එහි අධ්‍යක්ශනය සඳහා ඔස්කාර් Golden Globe වැනි සම්මාන සඳහා නිර්දේශ වූ සහ Black Swan, Mother!, The Whale යන සාර්ථක චිත්‍රපට අධ්‍යක්ශකණය කල Darren Aronofsky තෝරාගෙන ඇති බවට වාර්තා Puck News වාර්තා කරනවා.
Via: Puck News