🐈| An animated ‘Stray’ movie is in the works. 🎬
අතිශය ජනප්‍රිය Stray වීඩියෝ ක්‍රීඩාව ආශ්‍රයෙන් සජීවීකරණ චිත්‍රපටයක් නිර්මාණය කරන බවට වාර්තා වෙයි.
2022 වසරේ නිකුත් වූ අතිශය ජනප්‍රිය වූ Stray වීඩියෝ ක්‍රීඩාව ආශ්‍රයෙන් සජීවීකරණ චිත්‍රපටයක් නිර්මාණය කරන අතර එහි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Ice Age චිත්‍රපටයේ අද්‍යක්ෂක Chris Wedge බවටද වාර්තා වෙයි.
Stray හි කතාව වන්නේ වීදී බළලෙකු විසින් මිත්‍රශීලී ඩ්‍රෝන යානයක් වන B-12 ආධාරයෙන් රොබෝවරුන් සහ විකෘති බැක්ටීරියා වලින් ජනාකීර්ණ භූගත නගරයක් හරහා ගමන් කරන ආකාරයයි.