Happy Sad Confused podcast Interview එකකට සහභාගි වුන Andrew Garfield , Amazing Spider-Man ලෙස නැවත ඔහුගෙ ආගමනය ගැන අදහස් පල කරලා කරල තියෙනවා
The Amazing Spider-Man 3 හරහා නැවතත් Andrew ව දැකගැනීමේ ලොකු අවස්තාවක් ප්‍රේක්ෂකයන්ට තියෙනවා කියලත් ඒ විදියට නැවත Amazing Spider-Man Movie එකක් හරහා ඔහුව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා නම් ඔහු Tom Hardy ගෙ Venom සමඟ මුහුණට මුහුණ සටනක් සඳහා කැමැත්තෙන් ඉන්න බවත් ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ වගේම තමයි තව දුරටත් අදහස් දක්වමින් Andrew කියල තියෙන්නෙ ඔහුව නැවත Amazing Spider-Man Movie එකකින් දකින්න ලැබුනොත් ඒ Movie එක unique සහ special එකක් විය යුතු බවයි..
“something very unique, very special, and of service to the audience and the character.”
ඉතින් කොහොම වෙයිද ? අපිට Tom Hardy ගෙ Venom ව Amazing Spider-Man movie එකකින් දැකගන්න ලැබේවිද
Source : Screenrant