Agatha: Coven of Chaos කතාමාලාවේ නම Agatha: Darkhold Diaries ලෙස වෙනස් කරමින් නිකුත් වන දිනයද කල් දමයි.

by Yashitha Bhashana

Agatha: Coven of Chaos කතාමාලාවේ නම Agatha: Darkhold Diaries ලෙස වෙනස් කරමින් නිකුත් වන දිනයද කල් දමයි.

Share

📺| ‘Agatha: Coven of Chaos’ has been renamed to ‘Agatha: Darkhold Diaries’
It will be released in Fall 2024!


Wandavision කතාමාලාවේ spin-off කතාමාලවක් ලෙස නිකුත් වීමට නියමිතව තිබූ Agatha: Coven of Chaos කතාමාලාවේ නම නැවත වරක් වෙනස් කොට තිබෙනවා ඒ Agatha: Darkhold Diaries ලෙසයි.
මේ එම කතාමාලාවේ නම වෙනස් කල දෙවන වතාව වේ. පළමුවම කතාමාලාව නම් කර තිබුනේ Agatha: House of Harkness ලෙස වන අතර පසු එය Agatha: Coven of Chaos ලෙස වෙනස් කල අතර නැවතත් එය Agatha: Darkhold Diaries ලෙස වෙනස් කොට තිබෙන අතරම මේ වසර අවසානයේ නිකුත් කිරීමට තිබූ කතාමාලාව 2024 වසරේ අවසානය දක්වා කල් ගොස් තිබෙනවා.