🎬| After 20 years Kung Fu Hustle 2 in development.
2004 වසරේ නිකුත් වූ අතිශය ජනප්‍රිය Kung Fu Hustle චිත්‍රපටයේ දෙවන නිර්මාණය වන Kung Fu Hustle 2 චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් එය කාන්තා මූලික කතාවක් බවටත් එහි අධ්‍යක්ෂක Steven Chow විසින් තහවුරු කරයි.