එයට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇයගේ costume එකේ ඇති පාට සංක්‍රාන්ති ලිංගික කොඩියේ පාටට සමාන බවත් ඇයගේ dimension එකද එම කොඩියේ පාටට සමාන බවත් ඇයගේ කාමරයේ බිත්තියක “Protect Trans Kids” යනුවෙන් සඳහන්ව ඇති බැවින් එය තහවුරු කිරීමට හැකි බවත් ඔවුන් විසින් වැඩි දුරටත් පෙන්වා දෙනවා. මෙම මතය ප්‍රකාශ කරන බහුතරයක් සංක්‍රාන්ති ලිංගික හෝ එයට සහය දක්වන පිරිස් වීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් මේ සම්බන්ධව Sony හෝ Marvel ආයතනයෙන් නිළ වශයෙන් කිසිඳු නිවේදනයක් හෝ තහවුරු කිරීමක් කර නොමැත.