🎮| According to Bloomberg, Rockstar plans to announce Grand Theft Auto 6 as early as this week. Trailer will be shown in December to celebrate Rockstar’s 25th anniversary.
Bloomberg වෙබ් අඩවියට අනුව Rockstar සමාගම විසින් මේ සතිය තුල GTA 6 වීඩියෝ ක්‍රීඩාව සම්බන්ධව නිළවශයෙන් දැනුම් දෙන බවත් ලබන මාසයේදී යෙදී ඇති Rockstar සමාගමේ 25වන සංවත්සරයට සමගාමීව එහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමට සූදානම්ව ඇති බවටත් වාර්තා වෙයි.