Eyes of Wakanda නමින් සජීවීකරණ කතාමාලාවක් 2024 වසරේ නිකුත් කරන බවට නිවේදනය කරයි

by The Sri COM

Eyes of Wakanda නමින් සජීවීකරණ කතාමාලාවක් 2024 වසරේ නිකුත් කරන බවට නිවේදනය කරයි

Share

📺| A Wakanda animated series titled “Eyes of Wakanda” is officially in the works.


Wakanda ව පාදක Eyes of Wakanda නමින් සජීවීකරණ කතාමාලාවක් 2024 වසරේ Disney+ ඔස්සේ නිකුත් කරන බවට Marvel Studioව විසින් නිවේදනය කරයි.
මෙම කතාමාලාව වකන්ඩා ඉතිහාසය පුරාම ලොව පුරා සංචාරය කරමින් භයානක වයිබ්‍රේනියම් කෞතුක වස්තු ලබා එකතු කරන නිර්භීත වකාන්ඩා රණශූරයන් පිළිබඳව බවට වාර්තා වෙයි.
Chadwick Boseman විසින් පණපෙවූ T’Challa චරිතය මෙම කතාමාලාව හරහා දැකගැනීමට නොහැකි බවටද