🎬| A Vijaya Kumaranatunga biopic is in the works with Ranjan Ramanayake
සිංහල සිනමා ඉතිහාසයේ සිටි විශිෂ්ටතම නළුවෙකු වන ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල විජය කුමාරතුංග මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිවේදනය කර තිබෙනවා.
එහි අධ්‍යක්ශනය සහ විජයගේ භූමිකාව රංජන් රාමනායක විසින් සිදු කරන බවටත් Lyca Productions Lanka විසින් එහි නිෂ්පාදන කටයුතු සිදු කරන බවටත් වාර්තා වෙයි.
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වන අල්ලිරාජා සුබාෂ්කරන් මහතාට අයත් ඉන්දියාව තුල Baahubali, Ponniyan Selvan, 2.0 වැනි දැවන්ත චිත්‍රපට නිර්මාණය කල Lyca Productions සමාගම විසින් දැවැන්ත සිනමාපට 05ක් ලංකාවෙ නිශ්පාදනය කිරීමට නියමිත අතර එයින් එක් නිර්මාණයක් විජය කුමාරතුංගගේ චරිතාපදානය වන අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ ජීවිත කතාව ඇසුරෙන්ද චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිවේදනය කරන ලදී.
ශ්‍රී කොම්