Spider-Man Noir live-action කතාමාලවක වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර එය Amazon Prime හරහා නිකුත් වන බවත් තිර රචනය සඳහා Oren Uziel ද Spiderman: Into the Spider-Verse චිත්‍රපටයේ නිශ්පාදක Phil Lord සහ Christopher Miller විසින් කතා මාලාව නිශ්පාදනය වන බවට Variety විසින් වාර්තා කරයි.