📺| A new ‘Prison Break’ series is in the works at Hulu. set in the same universe as the original, but without the original characters.
ලොව පුරා අතිශය ජනප්‍රිය Prison Break කතාමාලාවේ නවතම කතාමාලාවක් Hulu ඔස්සේ නිර්මාණය වන බවට වාර්තා.
එහි මුල් කතාමාලාවේ චරිත නොමැති බවටත් නමුත් Prison Break විශ්වයට අදාලව නිර්මාණය වන බවටත් Deadline විසින් වාර්තා කර තිබෙනවා.