Live action Frozen චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බවට වාර්තා...

by Yashitha Bhashana

Live action Frozen චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බවට වාර්තා...

Share

🎬| A live-action remake of ‘Frozen’ is in the works. ❄️☃️

අතිශය ජනප්‍රිය සහ සාර්ථක සජීවීකරණ චිත්‍රපට මාලාවක් වන Frozen චිත්‍රපටයෙහි live-action හෙවත් සජීවී-ක්‍රියාදාම ප්‍රතිනිර්මාණ චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බවට disinsider වෙබ් අඩවිය වාර්තා කරනවා.

Frozen 3 සජීවීකරණ චිත්‍රපටයේද වැඩකටයුතු ආරම්භ කර ඇති බවට පසු ගිය පෙබරවාරි මසද Disney ආයතනය විසින් දැනුම් දී තිබුනා.