🎞| A ‘John Wick’ anime is in the works.
ජනප්‍රිය John Wick චිත්‍රපටමාලාව පාදක Anime ව්‍යාපෘතියක වැඩකටයුතු ආරම්භ කර ඇති බවට චිත්‍රපටමාලාවේ අධ්‍යක්ශක Chad Stahelski විසින් ප්‍රකාශ කර තිබෙනවා. එය කතාමාලාවක්ද එසේත් නොමැතිනම් චිත්‍රපටයක්ද යන්න පිළිබඳව ඔහු විසින් සඳහන් කර නොමැත.