🎬| A biopic about Lasith Malinga in works at Lyca Production. 🏏
ලොව පුරා ජනප්‍රිය සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක Lasith Malingaගේ ජිවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වන බවට වාර්තා.
එම චිත්‍රපටය “Mali: The Yoker King” ලෙස නම්කර තිබෙන මේ චිත්‍රපටය නිශ්පාදනය කරනු ලබන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වන අල්ලිරාජා සුබාෂ්කරන් මහතාට අයත් ඉන්දියාව තුල Baahubali, Ponniyan Selvan, 2.0 වැනි දැවන්ත චිත්‍රපට නිර්මාණය කල Lyca Production බවට වාර්තා වන අතර
දේදුණු ආකාසේ, ආදරණීය කතාවක් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
Lyca Production සමාගම විසින් දැවැන්ත සිනමාපට 05ක් ලංකාවේ නිශ්පාදනය කිරීමට නියමිත අතර ඉන් පළමුවැන්න සහ ප්‍රධානම චිත්‍රපටය ලසිත් මාලිංගගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටය බවටද වාර්තා වනවා
ශ්‍රී කොම්