🎬| A Barbenheimer movie is in the works.
පසු ගියදා අතිශය ජනප්‍රිය සහ සාර්ථක ලෙස තිරගත වූ Barbie සහ Oppenheimer චිත්‍රපට ද්විත්වය පාදක Barbenheimer නමින් Dark Humor ප්‍රහසන චිත්‍රපටයක් නිර්මාණය කරන බවට දැනුම් දෙයි.
චිත්‍රපටයෙහි කතාව න්‍යෂ්ටික බෝම්බයකින් මිනිස් වර්ගයා විනාස කිරීමට තැත් කරන Dolltopia නම් රටක විද්‍යාඥ බෝනික්කෙකු ගැන වන බවත් 1970 දශකයේ සිට ජනප්‍රිය අඩු වියදම් ප්‍රහසන B-චිත්‍රපට නිර්මාණය කරන Charles Band විසින් එහි නිශ්පාදන කටයුතු සිදු කරන බවටත් 2024 වසරේදි රූගත කිරීම් ආරම්භ කරන බවටත් වාර්තා වෙයි.
එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක් මිශ්‍ර කර විනෝද වීමට එය කදිම අවස්ථාවක් බවට එහි නිශ්පාදක තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
“It’s 100 percent true, But it’s also an opportunity to have fun with the bizarre coupling of these two movies and the combination of Barbie’s vibe and the darkness of Oppenheimer. You mix that together and you have such an opportunity for dark humor.”
-Charles Band-