500,000 People are playing Hogwarts Legacy on Steam before it’s even out

by Menuka Risith

500,000 People are playing Hogwarts Legacy on Steam before it’s even out

Share

හැරි පොටර් කතා මාලාව ආශ්‍රයෙන් නිශ්පාදනය වූ Hogwarts Legacy නම් වීඩියෝ ක්‍රීඩාව නිකුත් වීමටත් පෙර ලක්ශ 5ක පමණ පිරිසක් steam ඔස්සේ ක්‍රීඩා කර ඇති බවට වාර්තා වෙනවා.

steam ඔස්සේ deluxe edition එක pre-order කර ඇති පරිශීලකයින් සඳහා පැය 72ක් සඳහා වීඩියෝ ක්‍රීඩාව නිකුත් කිරීමට පෙර අත් හදා බැලීමට දුන් අවස්තාවේදී මේ වන විට ලක්ශ 5ක පමණ ප්‍රමානයක් මෙය ක්‍රීඩා කර ඇති බවට වාර්තා වන අතර Cyberpunk 2077 ට පසුව steam හි විශාලතම early access ලබා දුන් වීඩියෝ ක්‍රීඩාව බවටද වාර්තා වනවා.

#SriCOM#HogwartsLegacy