The Powerpuff Girls පළමු වරට විකාශය වී අදට වසර 25යි.

by Yashitha Bhashana

The Powerpuff Girls පළමු වරට විකාශය වී අදට වසර 25යි.

Share

🗓| 25 years ago today, ‘The Powerpuff Girls’ premiered on Cartoon Network.

The Powerpuff Girls සජීවීකරණ කාටුන් කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 25ක් සපිරෙයි.

Cartoon Network නාලිකාව ඔස්සේ විකාශාය වු මෙය කතාසමයන් 6කින් කතාංග 78ක් සහ පරිච්ඡේද 136කින් යුක්ත වේ.

2020 වසරේ CW වෙතින් සජිවී-ක්‍රියාදාම Power Puff Girls කතාමාලාවක් නිර්මාණය කිරීමට ආරම්භ කල අතර මෙම වසරේ මුල එය නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා.