1899 කතාමාලාව cancel කරන බවට කතාමාලාවේ අධ්‍යක්ශක සහ නිර්මාණකරු වන Baran bo Odar විසින් Instagram හි පෝස්ටුවක් පල කරමින් දැනුම් දී තිබෙනවා. නවතා දැමීමට දැනට පැහැදිලි හේතුවක් ප්‍රකාශ කර නැතත් ඔහු පවසා සිටියේ
“කනගාටුවෙන් උනත් අපිට කියන්න තියෙන්නේ 1899 මීළඟ කතා සමය සඳහා අළුත් වන්නේ නැහැ. අපි Dark කතා මාලාවේ කලා මෙන් සැලසුම් කර සිටියේ 3 වන කතා සමයෙන් කතාමාලාව අවසන් කිරීමටයි, නමුත් සමහර විට හැමදේම ඔබ සැලසුම් කළ ආකාරයට සිද්ද වන්නේ නැහැ. ඒක තමයි ජීවිතේ. මෙය මිලියන ගණනක් රසිකයින්ගේ බලාපොරොත්තු සුන් කරන බව අපි දනිමු. නමුත් ඔබ මෙම අපූරු වික්‍රමයේ කොටස්කරුවෙකු වීම ගැන අපගේ හදවතින්ම ඔබට ස්තූති කිරීමට අපට අවශ්‍යය. අපි ඔබට ආදරෙයි. කවදාවත් අමතක කරන්න එපා.
Bo & Jantje”
යනුවෙනි. ඔවුන්ගේ ඉදිරි සැලසුම් ගැන මෙතෙක් කිසිම දෙයක් ප්‍රකාශ කර නැහැ.