ඔස්කාර් සම්මාන උලළේ මෙවර හොඳම නළුවා සම්මානය දිනාගත් විල් ස්මිත් තම බිරිඳ පිළිබඳ නුසුදුසු ප්රකාශයක් කිරීම හේතුවෙන්, ක්රිස් රොක්ට පහර දී ඇත. වේදිකාව මත දී ම මෙම පහර දීම සිදු කර ඇති අතර, ක්රිස් රොක් මෙම ප්රකාශය සිදු කර ඇත්තේ, විල් ස්මිත්ගේ බිරිඳ වන Jada Pinkett-Smith යි. G.I. Jane 2 නමැති තිරගත වීමට නියමිත චිත්රපටයේ සිටින නිළියගේ තට්ට කොණ්ඩය විල් ස්මිත්ගේ බිරිඳගේ කොණ්ඩයට සමාන කොට විහිළුවක් කිරීමයි මෙම පහර දීමට හේතු වී ඇත්තේ. කොහොමහරි මේ විහිළුවට ස්මිත් එහෙමත් හිනා වෙනවත් අපිට බලාගන්න පුළුවන් හැබැයි බිරිඳ ඒක විහිලුවක් විදිහට දකින්නේ නෑ ඊට පස්සේ තමයි ස්මිත් පහර දෙන්නේ යොමු වෙන්නේ ආරංචි වන පරිදි විල් ස්මිත්ගේ බිරිඳට හිස කෙස් වැටීමේ රෝගයක් තියෙනවලු. කෙසේ වෙතත් විල් ස්මිත් රසිකයන්ගෙන් හා එතැන සිටි සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. මේ අතර, හොඳම නළුවා ලෙස විල් ස්මිත් අද දින සම්මානයට පාත්ර වුණා. ඒ “කින්ග් රිචඩ්” චිත්රපටිය වෙනුවෙන්.
අන්තර්ජාලයේ ගොඩක් දෙනා ස්මිත්ගේ ක්රියාව ගොඩාක් ලොකුවට අරන් නෑ වගේ හදිසියේ හරි සුදු ජාතික නලුවෙක් විසින් කළු ජාතිකයෙකුට මේ ආකාරයෙන් පහර දුන්නනම් තත්වය ගොඩාක් වෙනස් වෙන්න තිබුනා.. ස්මිත් සුදු ජාතිකයෙක් උනානම් ස්මිත්ට ලැබෙන්න තිබුන oscar සම්මානය පවා අහිමි වෙන්න තිබුනා සහ ඉදිරියේදි ලැබෙන්න තිබෙන චිත්රපට පවා අහිමි වෙන්න තිබුනා විතරක් නෙමේ ලොව පුරා සහ ලංකාවේ ඉන්න රැඩිකල් අය උද්ඝෝෂණ පවා සංවිධානය කරන්න ඉඩ තිබුනා..
ඉතින් ඇත්තටම කවුද ජාතිවාදී?
________________________________________
අවසානෙට කියන්න තියෙන්නේ ලංකාවේ ලිං මැඩි ගෝත්රිකයෝ ජෝක් වලට ටිපර් උනාට බටහිර දියුණු රටවල් වල එහෙම නෑ:- netflix බලල බටහිර සංස්කෘතිය ඉගෙන ගන්න රිහුකේ සර්ලා